• Home
  • >>
  • වැදගත් සිදුවීම්

වැදගත් සිදුවීම්

26 Sep 2017

නාවික හමුදාධිපතිතුමාගේ ජන්ම දිනය අදයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 26) යෙදී ඇත.

More

25 Sep 2017

ගාලු කථිකාව 2017 මාධ්‍ය සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී
 

2017 ඔක්තෝබර් මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (සැප්තැම්බර් 25) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

More

25 Sep 2017

ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත එයාර් කොමදෝරු සුරේෂ් හොලන්නාවර් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 සැප්තැම්බර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

More

25 Sep 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

More

24 Sep 2017

නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2017
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වාර්ෂික ටෙනිස් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් පිටියේදී පවත්වන ලදී.

More

23 Sep 2017

නාවික හමුදා කිමිදුම් නාවිකයින් දියයට නොපුපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනීමේ පුහුණුව - 2017 සාර්ථක ලෙස නිමා කරයි
 

එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් හට පවත්වන ලද දියයට නොපුපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනිමේ පුහුණු වැඩසටහන ඊයේ (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

More

22 Sep 2017

වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
 

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී.

More

22 Sep 2017

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

More

22 Sep 2017

නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත.

More

19 Sep 2017

රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

More
Archives