සියළු පුවත්
SLINEX - 2024 ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සයුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යා...
2024-12-12
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 06 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාප...
2024-12-12
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේදී
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේ නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2024-12-12
Commander’s Cup Challenge Trophy - 2024 පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද Commander’s Cup Challenge Trophy Football Tournament - 2024 තරඟාවලිය 2024 දෙසැම්බර් මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාව...
2024-12-12
2024 වර්ෂයේ නාවික හමුදා වර්ණ ප්රදානෝතත්සවයේදී නාවික හමුදා පුද්ගලයන් 326 දෙනෙකු වර්ණ හිමිකර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්රදානෝත්සවය - 2024, වැලිසර, ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී 2024 දෙසැම්බර් මස 11 වැනි දින නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නා...
2024-12-12
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ඌරුමලෙයි ක්‍රිස්තියානි දේවස්ථානයේදී ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරා...
2024-12-12
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මානව ප්රථිශක්තී ඌණතා වෛරසය හා ඒඩ්ස් (Human Immunodeficiency Virus - HIV/ Acquired Immunodeficiency Syndrome - AIDS) පිළිබඳව දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් 2024 දෙසැම්බර් මස 06 වැනි දින ත්‍රීකුණාමලය, ...
2024-12-12
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාප...
2024-12-11
පූජ්‍ය Thich Phuoc Tan ඇතුළු කණ්ඩායමක් නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක
ඕස්ට්‍රේලියාවේ පූජ්‍ය Thich Phuoc Tan ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 42 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 10 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ...
2024-12-11
74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා අනුරාධපුර සඳහිරු සෑයේ ආලෝක පූජාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරු සෑ රදුන් ආලෝකමත් කිරීමේ ආලෝක පූජාවක්, 2024 දෙසැම්බර් මස 09 වැනි දින උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ ගේ ප්‍රධානත්වයෙ...
2024-12-11
ප්‍රංශයේ ආරක්ෂක හා සුරක්ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවෙයි
ප්‍රංශයේ ආරක්ෂක හා සුරක්ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (Deputy Director of the Defence and Security Cooperation Department) Jerome BRESSON මහතා සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපද...
2024-12-11
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් ZHENG Zhaoping 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත ...
2024-12-11
“වේව්ස් ඇන්ඩ් වින්ග්ස්” වෙරළ හෑන්ඩ්බෝල් 2024 තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව ‘බී’ කණ්ඩායම දිනා ගනියි
කොළඹ රොටරැක්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වේව්ස් ඇන්ඩ් වින්ග්ස් වෙරළ හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම අතර පැ...
2024-12-11
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 සහ 09 යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැ...
2024-12-10
නාවික හමුදාව මඟින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස, නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරු මාලාවේ තවත් අධියරක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෝදරවාන සහ තෝරකොලයා...
2024-12-10