නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-03-24

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 146 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදා හැරීම 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත...

2023-03-22

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් නලීන් හේරත් විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2023 මාර...

2023-03-21

ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානයේ ත්‍රීකුණාමලය දකුණ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය, මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච...

2023-03-20

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2023 මාර්තු 20) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-03-20

ලෝක ආබාධිත දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සමාජ සත්කාරක වැඩසටහනක්

ලෝක ආබාධිත දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මඟින් අද දින (2023 මාර්තු 17) සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ යටතේ නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් වෙත සංකේතාත්මකව ඇස් කණ්නාඩි, ශ්‍රවණ උපකරණ සහ රෝද පුටු ලබ...

2023-03-18

'ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල මඟින් අක්ෂි සායනයක් පවත්වයි

මාර්තු මස 12 වන දිනට යෙදී තිබූ ‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල, කරාපිටිය අක්ෂි වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා ග්ලුකෝමා සායනයක් 2023 ...

2023-03-18

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු Rita Giuliana MANNELLA මහත්මිය අද දින (2023 මාර්තු 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2023-03-16

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 37 වන ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ 2023 මාර්තු මස 14 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2023-03-16

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තනාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු කලීඩ් නසාර් සුලෙයිමාන් අල් අමේරි (HE Khaled Nassar Sulaiman Al Ameri) අද දින (2023 මාර්තු 14) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නා...

2023-03-14

ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-03-12

යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙර...

2023-03-12

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 11) වැලිස...

2023-03-11

සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 5 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් පස්දෙනෙකු (05) අධිකාරියට පත් කිරීම, අද දින (2023 මාර්තු 11) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාව...

2023-03-11

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ එක් නිලධාරීයෙක් (01) සහ නාවිකයන් තිස් එක් දෙනෙක් (31) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන් නාවික හමුදා...

2023-03-10

First | Prev ( Page 1 of 399 ) Next | Last