ඇමරිකා එක්සත් ජනපද හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2023-01-26

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මඩ් සෆ්ඩාර් ඛාන් (Colonel Muhammed Safdar Khan) අද දින (2023 ජනවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2023-01-25

CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වේ

CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින ‍කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞ...

2023-01-24

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂිය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) 2023 ජනවාරි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලඝණය, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ස...

2023-01-22

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් හමුවිය. ...

2023-01-22

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ සිදුකෙරෙන මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම් හීදී ආරම්භ වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය (Marine Exercise - MAREX) අද දින (2023 ජනවාරි 21) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජ...

2023-01-21

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 21) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම හම...

2023-01-21

CARAT–2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයට කොළඹදී සංගීත ප්‍රසංග මාලාවක්

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය 2023 ජනවාරි මස 19 වන දින සිදුකෙරිණි. එම අභ...

2023-01-21

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය. ...

2023-01-21

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 20) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි....

2023-01-20

යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම...

2023-01-20

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්‍...

2023-01-19

35 වන සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 20 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරි...

2023-01-19

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව CARAT – 2023 සඳහා සහභාගීවීමට කොළඹ වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින...

2023-01-19

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණ පරිශ්‍රයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික රෝහල් පරිශ්...

2023-01-19

First | Prev ( Page 2 of 396 ) Next | Last