වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා බාරයට
![](../assets/images/news/event_news/front_img/201908111710.jpg)
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 10 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.
11 Aug 2019
වෙරළ තීරය රැකීමට නාවික හමුදා දායකත්වය
![](../assets/images/news/event_news/front_img/201908110835.jpg)
නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් 2019 අගෝස්තු 10 වන දින තලෙයිමන්නාරම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.
11 Aug 2019