Home>> Event News
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 25) ත්රිකුණාමල වරායට සේන්දු විය. එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
25 Nov 2019
වැඩිදුර කියවන්න >