වැදගත් සිදුවීම්

අටවන ලද ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 12 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 22 ) උදැසන තාල්පාඩු සහ වංකාලේ අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

22 Dec 2019

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වනවිට දිවයින පුරා පහත පරිදි අනුයුක්ත කර ඇත.

22 Dec 2019

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනකට සහාභාගි වෙයි

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද ( 2019 දෙසැම්බර් 22 ) අළුයම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමග ත්‍රිකුණාමලය, සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.

22 Dec 2019

නීති විරෝධී ලෙස වැලි පැටවූ පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, රාකුලි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.

22 Dec 2019

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පහත නාවික විධානයන් මගින් අනුයුක්ත කර ඇත.

22 Dec 2019

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 36 දෙනෙකු අද (2019 දෙසැම්බර් 21) අධිකාරියට පත් කරන ලදී.

22 Dec 2019

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් අද ( 2019 දෙසැම්බර් 21) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

22 Dec 2019