ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (2020 පෙබරවාරි 29) ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගන්නා ලදි.
වැඩිදුර කියවන්න >
29 Feb 2020