නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් කොළඹ නාලන්දා විද්‍යාලීය 1985 වසර ආදි ශිෂ්‍ය සංගමය මගින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත පරිත්‍යාග කිරීම 2021 ජුනි 03 වන දින දකුණු නාවික විධාන මුලස්ථානයේ දි සිදු කෙරිණි.
04 Jun 2021