ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත ආචාර්ය උපාධියක් ප්රදානය කරයි
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්රදානය කෙරේ
ඉන්දීය නෞකා ත්‍රිත්වයේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ත්‍රිකුණාමළ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “කෝරා”, “කිර්පන්” හා “සාවිත්‍රි” යන නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අශෝක් රාඕ, කොමාණ්ඩර් ඒබ්‍රහම් සැමුවෙල් සහ කොමාණ්ඩර් පර්ශාන්ට් නේගි අද (27) ත්රිකුණාමළය නාවික හමුදාධිපති නිල නිවස්නයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
27 Oct 2015