ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” කෘතිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදායන් හා පිළිවෙත් පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” නැමති කෘතියෙහි පළමු පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
18 Jan 2016
අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දීය නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
නාවික නිලධාරීන් 167 දෙනෙකු ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය ලබයි

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන ලද නාවික නිලධාරීන් 167 දෙනෙකු හට ජනවාරි මස 12 වන දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදාන උත්සවයේ දී උපාධි පිරිනැමිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.
13 Jan 2016