2 වන දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
මුහුදේ ගසාගෙන යමින් සිටි තවත් අලි දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැණේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 21) රාත්‍රියේ පෙදුරුතුඩුවට නාවික සැතපුම් 15 ක් පමණ උතුරින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
21 Jul 2017