නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සේවාවන්හි තවත් එක් සේවාවක් ලෙස යාපනය, වේලනි මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකර දීම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
වැඩිදුර කියවන්න >
01 Nov 2017