නාවික හමුදාධිපතිතුමන් ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින්ගේ ද සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත.
21 Feb 2019
ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අබුඩාබිහිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි
හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා අත්අඩංගුවට
ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 20) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
20 Feb 2019