ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) දිවයිනෙන් පිටත් වෙයි
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙහි මඟපෙන්වීම හා උපදේශකත්වය මත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2018 උළෙල පසුගිය මාර්තු 26 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
28 Mar 2019
මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී
ලීමා - 2019 සඳහා එක් වූ ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවකට නාවික හමුදාධිපතිතුමා එක්වෙයි

ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව පසුගිය මාර්තු 25 වන දින මැලේසියාවේ ලන්කාවි දූපතට ලඟා වූ අතර, මැලේසියානු නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ‘සාගර’ නෞකාව උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
28 Mar 2019
නිහඩ සේවයක් තුළින් මත්ද්‍රව්‍ය වැටලිමට මෙන්ම නිවාරණයට සෘජුව දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව

මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවිම ඕනැම රටක සංවර්ධනය අඩාලවීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වටපිටාව දරුණු පසුබෑමකට ලක්වන අතර, ශ්‍රී ලංකාව ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයට ලක්ව ඇති රටක් බව මෑත කාලීනව සිදු කරන ලද මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලිම් වලින් හසුවන මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලිමේදී තහවුරු වේ.
28 Mar 2019