අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කරන ලද ‘Scorpion Shotgun’ තරඟාවලිය 2019 ජුලි 26 වන දින සිට 28 වන දින දක්වා පානලුව, යුධ හමුදා වෙඩිපිටියේදි පැවැති අතර, එහිදී නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතය ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් විය.
31 Jul 2019