ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය
විදේශීය වෙරළාරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් පැවැති විශේෂ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 සැප්තැම්බර් 27 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි
28 Sep 2019
උතුරු මුහුදේ සිදු කල තවත් මෙහෙයුමකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 743.8 ක් සොයා ගනී

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, එහිදී නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී කෝවිලම් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේදී තවත් බීඩී කොළ සහිත පාර්සල් 12 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.
28 Sep 2019