යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරු සංසදයේ සමුළුවක් 2019 ඔක්තෝබර් 25 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එහි ගෞරවනීය අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගි වීය.
26 Oct 2019