යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්රාමික) දයා සඳගිරි විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2021 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
02 Nov 2021