අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 සාර්ථකව නිමාවට පත්වේ

නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 අද (2022 නොවැම්බර් 26) දික්ඕවිට හා උස්වැටකෙයියාව වෙරළ ප්‍ර‍දේශය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුනු අතර, එහිදී පිරිමි අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය විසින්ද, කාන්තා අංශයේ ශූරතාවය බටහ...

2022-11-26

12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී පිරිමි සම ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2022 නොවැම්බර් මස 22 සිට 24 දක්වා පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූණු 12 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය ගුවන් හමුදාව සමඟ දිනාගැනීමට නාවික හමුදා පිරිමි...

2022-11-25

අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලියේ සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය දිනාගනියි

නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලිය -2022, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේ දී 2022 නොවැම්බර් මස 17 සිට 19 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී, පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසි...

2022-11-20

2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නව තරඟ වාර්තාවක් සමඟින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

2022 නොවැම්බර් මස 10 සිට 13 දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු 2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, කාන්තා බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමත් එහි පිරිමි අංශ...

2022-11-14

ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ ‘Airport Sports Complex’ හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්‍ෂක සේවා අත් පන්දු ශූර...

2022-11-12

“37th Senior National Senior Rowing championship -2022’’ ඔරු පැදීමේ තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණ හිමි කරගනියි

ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘37th National Senior Rowing championship -2022’ ඔරු පැදීමේ තරඟාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා වැවෙහි ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා ක්...

2022-11-06

පාකිස්තානයේ පැවති ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ටයිකොන්ඩෝ තරගාවලියකදී නාවික හමුදාවේ නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනියි

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි නිසං...

2022-11-05

“RCYC Commodores Race – 2022 රුවල් යාත්‍රා තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහනණ හිමි කරගනියි

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැ...

2022-10-31

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් නාවික හමුදාව දිනාගනියි

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී 2022 ඔක්තෝබර් මස 26 සහ 28 යන දිනයන්හීදී පැවති අතර, එහිදී යුද හමුදා කණ්ඩායම් සමඟ පැවති අවසන් තරඟයන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි සහ කාන්තා කඹ ඇඳී...

2022-10-29

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු ...

2022-10-20

08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි

ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා...

2022-10-10

2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ ...

2022-10-10

‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දි...

2022-10-10

අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2022 ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන...

2022-10-09

‘Monsoon Cup - 2022’ ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සම්මාන හිමිකරගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් ස...

2022-10-03

First | Prev ( Page 1 of 3 ) Next | Last