‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ මෙවර වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී 2023 මාර්තු මස 17 වන දින සිට 23 වන දින දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය. ...

2023-03-24

අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2023 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2023 මාර්තු මස 06 වන දින සිට 10 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ත්‍යාග ප්‍රදානෝ...

2023-03-11

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පිරිමි රග්බි අනුශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ පිරිමි රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ CR&FC කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී, 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 24-18 ක් ලෙස ලබා ගනිමින් නාවික හමුදා පිරිමි රග්බි කණ්...

2023-03-07

‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘National Sailing Championship - 2023’ තරඟාවලිය 2023 මාර්තු මස 05 සහ 06 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූප‍තේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග...

2023-03-07

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ කාන්තා රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ යුද හමුදා කාන්තා කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 05-14 ක් ලෙස යුද හමුදා කාන්තා කණ්ඩායම ප...

2023-03-06

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එ...

2023-03-04

‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි.

2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් ස...

2023-03-04

නාවික හමුදාව ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගනියි

2023 මාර්තු මස 02 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ රග්බි තරඟාවලියෙහි දෙවැනි අවසන් පූර්ව තරඟයේදී, ලකුණු 16-13 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරදා, තියුණු ජයක් හිමි කර ගනිමින්, එහි අවසන් තරඟයට ...

2023-03-03

අඛණ්ඩව 20 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර ශූරතාවලිය, 2023 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2023 වර්ෂයේ ජාතික මල්ලවපොර පිරිමි ශූර...

2023-02-20

නිපෝන් - 2023 අන්තර්සමාජ රග්බි තරඟාවලියේ හැව්ලොක් කණ්ඩායම පරදා නාවික හමුදා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 පෙබරවාරි මස 18 වන දින කොළඹ හැව්ලොක් රග්බි ක්‍රිඩා පිටියේදී පැවති 2023 - නිපෝන් රග්බි තරගාවලියේ, හැව්ලොක් රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 26 – 06 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් විය. ...

2023-02-20

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2023 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2023, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මි...

2023-02-18

හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මීගමුව වෙරළ තීරයේදී පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ 2023 පෙබරවාරි මස 17 වන දින පැවති කාන්තා අංශයේ අවසන් මහා තරඟයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම තර...

2023-02-18

ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 හි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදාවට

2023 පෙබරවාරි මස 12 වන දින මොරටුවේ දී පැවති ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 සඳහා සහභාගී වූ නාවික හමුදා පිරිමි පාපැදි කණ්ඩායම සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...

2023-02-15

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර උතුරු නාවික විධානයේදී 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානයත්, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානයත් දිනාගැනීම...

2023-02-13

2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ CR&FC පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 පෙබරවාරි මස 11 වන දින කොළඔ, තුරඟ තරඟ පිටියේ පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ CR&FC කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 34 - 0 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය. ...

2023-02-12

First | Prev ( Page 2 of 6 ) Next | Last