නේපාලයේ පැවති 2022 මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙන් නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් දිනා ගනී

නේපාලයේ පුකාරා (Pokhara) නුවර පැවැත්වූ තුන්වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය 2022 (03rd Mt. Everest International open Taekwondo Championship – 2022) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් මව්බිමට...
2022-09-28
2022 වසරේ නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් ශූරතාවය දකුණු නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 14 වන දින සිට සැප්තැම්බර් මස 17 දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි ශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, එහි සම අනුශූර...
2022-09-20
බටහිර සහ උතුරු මැද නාවික විධානයන් 2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්...
2022-09-13
EXTREME SHOT GUN CHALLENGE / IPSC SHOT GUN NATIONALS - 2022 තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රයිෆල් සංගමය සහ ස්කෝපියන් ක්‍රීඩා සමාජය එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද Extreme shot Gun Challenge සහ IPSC Shot Gun Nationals තරඟාවලිය - 2022 අගෝස්තු මස 26 වන දින සිට 28 වන දින දක්වා පානළුව යුද්ධ හමුදා වෙඩිපිටියේදී පැවැත්වු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝ...
2022-08-30
ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 අගෝස්තු මස 15 දින සමත් විය. ...
2022-08-16
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න 2022 අගෝස්තු 0...
2022-08-03
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්

උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම, ජීවිතාරක්ෂක ක්‍රම පිලිබඳ දැනුවත් කිරීම සහ නාවික හමුදාව හා උතුරු ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ඩ්...
2022-07-06
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2022 හීදි රන් පදක්කම් 04 ක් හා රීද පදක්කම් 04ක් ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය. ...
2022-06-26
2022 නාවික හමුදා අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානයට

2022 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ජුනි මස 11 සහ 12 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එම මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගන්...
2022-06-15
අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පන්දු වාර 50 පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය 2022 අප්‍රේල් 19 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හම...
2022-04-21
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට තවත් ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022, පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය අතර 2022 පෙබරවාරි 11 වන දින වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරඟයෙන්, ලකුණු 18 - 13 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩ...
2022-02-12
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022 පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර 2022 ජනවාරි 29 වන දින කොළඹ, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයෙන්, ලකුණු 12 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා...
2022-01-30
සුපර්ලීග් පාපන්දු අනු ශූරතාවය - 2021 ශ්‍රී ලංකා නාවික හමුදාවට

2021 අප්‍රේල් මාසයේ සිට, 2022 ජනවාරි මාසය දක්වා පැවති ලීග් පාපන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ Sea Hawks පාපන්දු සමාජය ප්‍රථම වරට ලීග් පාපන්දු අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...
2022-01-25
‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’ තරඟාවලියේ සමස්ථ පිරිමි ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි

‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’, ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවත් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය. ...
2022-01-24
6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022 ශුරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාවට

6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022, ජනවාරි මස 14 වන දින සිට 22 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලද අතර, එහිදි නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය....
2022-01-24