Home>> Sports News
2024 ජූනි මස 22 වන දින සිට 29 වන දින දක්වා නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් සහ අනුශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
02 Jul 2024
වැඩිදුර කියවන්න >