THE FIRST LINE OF DEFENCE
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ, උතුරු නාවික විධානයේ පුර්ණ ශ්‍රම සහ තාක්ෂණික දායකත්වයෙන් එළුවතිව් දූපතේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම 2016 දෙසැම්බර් 02 වන දින සිදු කෙරුණි.
Read more >
02 Dec 2016