THE FIRST LINE OF DEFENCE
ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදි ඇති අතර, ඊට සමගාමීව ගාල්ල, කලුවැල්ල කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයක් සහ වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ දානමය වැඩසටහනක් අද (2019 නොවැම්බර් 14) පවත්වන ලදි.
Read more >
14 Nov 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රාදේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.
24 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.
23 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.
ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.
23 Sep 2019
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ දිවා සුරැකුම් මධ්‍යස්ථානය අද (2019 සැප්තැම්බර් 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.
12 Sep 2019
මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
10 Sep 2019
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව 2019 සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.
06 Sep 2019
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.
30 Aug 2019
“ රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.
29 Aug 2019