THE FIRST LINE OF DEFENCE
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.
Read more >
30 Aug 2019
“ රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.
29 Aug 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද කරෙයිතිව් දුපතේ, කරේයිනගර් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය 2019 අගෝස්තු 27 වන දින ජනතා අයිතියට පත් කරන ලදි.
28 Aug 2019
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.
ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.
18 Aug 2019