උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.

18 Aug 2019