නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරයි

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද කරෙයිතිව් දුපතේ, කරේයිනගර් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය 2019 අගෝස්තු 27 වන දින ජනතා අයිතියට පත් කරන ලදි.

28 Aug 2019

“රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පය යටතේ වැඩසටහන් රැසක් නාවික හමුදා මුලිකත්වයෙන් යාපනයේදී පැවැත්විනි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

28 Aug 2019