THE FIRST LINE OF DEFENCE
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.
Read more >
30 Aug 2019