නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල බස් නැවතුම් පලක් ජනතා අයිතියට පත් කරයි

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.

23 Sep 2019