වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශ‍යේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.

24 Oct 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, පුන්කුඩුතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.

23 Oct 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, මන්ඩතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.

23 Oct 2019