THE FIRST LINE OF DEFENCE
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.
Read more >
23 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.