වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශ‍යේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.

24 Oct 2019