ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් ඊයේ 2019 මාර්තු 04 දිනට යෙදි තිබූ මහ ශිව රාත්‍රි පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සැමරිමට කටයුතු කරන ලද අතර, ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ හින්දු බැතිමතුන් මෙවරත් මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් 2019 මාර්තු 04 සහ මාර්තු 05 උදෑසන ශිව දෙවියන් උදෙසා සිදු කරන ආගමික වතාවත්වල නිරත විය. ඒ සඳහා මන්නාරම් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.
05 Mar 2019