හදිසි අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි
2015 අන්තර් විධාන රග්බි තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානයත් දිනා ගනියි
මුහුදේ දී අනතුරටපත් ශ්‍රී ලාංකික ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 63 ක් (නාවික සැතපුම් 35ක්) පමණ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් ˝මනුසත්˝ සහ ˝ඉසුරු පුතා 03˝ නැමති බහුදින ධීවර යාත්‍රාවන් සහ එහි සිටි ධීවරයින් දස දෙනෙකු බේරා ගැනීම සඳහා 28 වන දින සවස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ˝උදාර˝ නෞකාව පිටත්කර හැරියේය.
30 Aug 2015
ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩා සංගමයේ සභාපති හා වත්මන් නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් ත්‍රිකුණාමළය සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ දී පසුගිය අගෝස්තු මස 08 සහ 09 යන දිනයන්හි දී පැවැත්විණි.
28 Aug 2015