සියළු පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 පෙබරවාරි මස 18 වැනි දින රාත්‍රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවස...

2026-02-19

නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400කට අධික තොගයක් හලාවතදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 17 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ ...

2026-02-18

විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟ...

2026-02-18

නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 2000ක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුල 2026 පෙබරවාරි මස 16 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (...

2026-02-17

‘Dubai 2026 World Para Athletics Grand Prix’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 සහ මිටර් 400 පිරිමි ධාවන ඉසව්වන්ගේ රිදී පදක්කම් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2026 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා එක්සත් අරාබියේ ඩුබායි හි පැවති ‘Dubai 2026 World Para Athletics Grand Prix’ තරඟාවලියේදී, මිටර් 400 සහ 100 පිරිමි ධාවන ඉසව්ව T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිං...

2026-02-17

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක්‌ උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 15 දින රාත්‍රී කාලයේ සහ අද අලුයම් කාලයේ (2026 පෙබරවාරි 16), යාපනය කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිද...

2026-02-16

හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 2 ක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මන්නාරම දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්...

2026-02-14

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 363ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පහක් (305) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් අට දෙනෙකු (58) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැටතුන් දෙනෙකු (363) සිය මූලික පුහුණුව සාර...

2026-02-14

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි 86800ක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1250 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කල බීඩි අසූ හයදහස් අටසියයක (86800) තොගයක්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙස...

2026-02-13

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘SADH’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි

2026 පෙබරවාරි මස 10 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව 2026 පෙබරවාරි මස 12 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම...

2026-02-13

MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය 2026 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර...

2026-02-12

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක කාලයකදී ඇමෙරිකානු ඩොලර් 598,250 ක විදේශීය විනිමය උපයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කල ...

2026-02-12

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘SADH’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 පෙබරවාරි 10) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...

2026-02-10

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් (තෙත බර සිහිත) නාවික හ...

2026-02-10

78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කල අතර, ඒ යටතේ සිදුකෙරුණු ලේ දන්දීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි 02 සහ 05 දිනයන්හී ත්‍රීකුණාමලය පුල්මුඩේ මූලික රෝහල් පරිශ්‍රයේදි සහ මඩකලපුව ශ...

2026-02-09