උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි
රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය
නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නැංවීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේශණපත 2015 සැප්තැම්බර් මස 25 වන දින ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) චමින්ද එදිරිවික්‍රම මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.
28 Sep 2015