ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි වයිබී ධර්මසේන, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.
16 Oct 2015