ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ එච්ඒඒ තිලක්, හදිසි අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ බිරිඳ වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.
24 Oct 2015