ගාලු කථිකාව සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මග පෙන්වීම හා සහාය ලබාදෙමින් ආරක්ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය පිළිබඳව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවී සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.
24 Nov 2015