වැදගත් සිදුවීම්

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (27) කොළඹ වරායට සේන්දු විය.

27 Nov 2015