වැදගත් සිදුවීම්
මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිතවූ රණවිරුවන්ගේ ඥාතීන් සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පවත්වයි
මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 06 වන දින ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.
07 Dec 2015
සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේදී පවත්වයි
සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංවිධානය කළ වාර්ෂික සුහද හමුව තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේදී දෙසැම්බර් මස 05 වන දින පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
07 Dec 2015