ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් ඒමී සියරයිට් මහත්මිය අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී ද්විපාර්ශ්වික හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.