ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ජෙලට්නයිට් තොගය සහ පුද්ගලයන් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලීසිය වෙත භාර දෙන ‍ලදී.