වැදගත් සිදුවීම්
ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201602231730.jpg)
ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
23 Feb 2016
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති
![](../assets/images/news/event_news/front_img/201602231330.jpg)
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
23 Feb 2016
ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201602231315.jpg)
උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
23 Feb 2016