වැදගත් සිදුවීම්
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්රාමාත්යතුමා හට නාවික හමුදාවේ ප්රභූ උත්තමාචාර
![](../assets/images/news/event_news/front_img/201602241615.jpg)
තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්රාමාත්ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ලත් සම්මාන මුරයකින් උත්තමාචාරයක් පිරිනමන ලදී.
24 Feb 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201602241315.jpg)
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
24 Feb 2016