වැදගත් සිදුවීම්

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව කොළඹ වරායට පැමිණේ
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව අද (8) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

08 Mar 2016