වැදගත් සිදුවීම්

මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

04 Apr 2016

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

04 Apr 2016