නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 4 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 2ක් සහ නීති විරෝධී තංගුස් දැල් 3ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.