නුවර වැවේ ක්‍රියා විරහිත වූ සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනේ
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 ක් නාවික හමුදා අත්අඩංගුවට

ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) පී 225 සහ පී 143 වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ ද සහාය ඇතිව කල්මුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
30 May 2016
ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ සිතියම්ගත කිරීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මිනින්දෝරු දෙපාර්තමේන්තුව අත්වැල් බැදගනී
ජපන් - ශ්‍රී ලංකා සමුද්‍රීය සහයෝගීතාවය: ජපාන, යෙන් බිලියන 1.8 ක අයෝජනයක් තුලින් සමුද්‍රීය ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ

පසුගිය දින ජපානයේ නගෝයා හිදී අවසන් වූ ද්විපාර්ශ්වික සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය අතිගරු ශින්ෂෝ අබේ මැතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අතරතුරදී නීතිමය පාලනයකට නතුව නාවික කටයුතු පවත්වාගෙන යාම සහ ඈත මුහුදේ උපද්‍රවයකින් තොරව නාවික කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව අවධාරණය කෙරිණි.
29 May 2016